දැන් අරඹමු
2017 බෙරවාරි මාසයේ මගේ ලොකු අක්කාට පිළිකාවක් ඇති බව දැනගන්ට ලැබුණි. මා මගේ මිතුරන්ට කීවේ “කැරොලින් සමග හැකි උපරිම කාලයක් ගත කිරීම දැන් මම අරඹනවා” කියාය. සමහරු මට කීවේ මගේ හැඟීම් එම ප්‍රවෘත්තියට මා දක්වන අධිප්‍රතිචාරයක් බවයි. නමුත් මාස දහයක් තුළ ඇය මිය ගියාය. මම ඇය සමග පැය ගණනාවක් ගත කළද අප යමෙකුට ප්‍රේම කරන විට අපගේ සිත්වලින් ඇති තරම්…
අපට විවේකයෙන් සිටිය හැකිද?
ඩාර්නල් භෞතික චිකිත්සකගේ කාර්යාලයට ඇතුල් වූයේ ඔහුට විශාල වේදනාවක් දරන්න සිදුවන බව අවබෝධ කර ගෙනය. ඔහුගේ තුවාලයෙන් පසු මාස ගණනාවකට නොනවා තිබූ ඔහුගේ අත චිකිත්සක දිගහැර නැවීය. තත්පර කිහිපයක් එම ස්ථානවල අත තිබෙන්න හැර ඇය ඔහුට කීවේ “හරි දැන් විවේකීව ඉන්න” කියාය. චිකිත්සාවට ගිය සෑම වතාවකම අඩු තරමින් පනස් වතාවක්වත් “හරි දැන් විවේක ගන්න” යන වැකිකඩ මම අසා ඇත්තෙමි.
ඒ…
මට පෙනෙන සියල්ල
ශීත සෘතුවේ දිනයක ක්‍රිස්ටා සීතලේ සිටියාය. ඇය වැව අසල තිබූ හිමෙන් වැසී තිබුණු ප්‍රදීපාගාරය දෙස බලා ගෙන සිටියාය. ඇය ඡායාරූප ගැනීම සඳහා තම දුරකථනය පිටතට ගත්තාය. ඇයගේ උපැස් යුවළ හිමෙන් වැසී ගියේය. ඇයට කිසි දෙයක් පෙණුනේ නැත. එම නිසා ඇය කැමරාව තුන් පැත්තකට යොමු කර ප්‍රදීපාගාරයේ ඡායාරූප තුනක් ගැනීමට තීරණය කළාය. පසුව ඒ දෙස බලමින් සිටි ඇයට අවබෝධ වූයේ කැමරාව…
උන්වහන්සේ කුමණ වර්ගයේ ගැළවුම්කරුවෙක්ද?
ගිය වසරේ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මාත් මාගේ මිතුරෝත් යැච්ඤා කළෙමු. දෙවියන්වහන්සේට සුව කිරීමට බලය ඇති බව අපි දැන සිටියෙමු. එසේ කරන්න යැයි අපි සෑමදාම කීවෙමු. අතීතයෙහි උන්වහන්සේ එසේ කළ බව අපි දුටීමු. උන්වහන්සේට එය කළ හැකිබව අපි විශ්වාස කළෙමු. ඔවුන්ගේ ජීවිතවල සුවය යථාර්ථයක් වන බවට පෙණුන දවස්ද විය. අපි ප්‍රීති වුනෙමු. නමුත් සරත් සෘතුවේ ඔවුන් සියලු දෙනා…
බලාපොරොත්තුව සොයා ගන්නේ කොහෙන්ද
එලිසබෙත් බොහෝ කාලයක් මත් ද්‍රවය ඇබ්බැහිවීම් සමග පොර බැදු ස්ත්‍රියෙකි. ඇය ඉන් ගැළවුනු විට අන් අයට උපකාර වීමට ඇයට අවශ්‍ය විය. ඇය පත්‍රිකා ලියා නිර්නාමිකව නගරයේ තැන් තැන්වල තැබුවාය. එලිසබෙත් ඒවා වාහනවල වයිපර් අතරද උද්‍යානවල කණුවලද ගැසුවාය. ඇය බලාපොරොත්තුවේ ලකුණු සෙවුවාය. දැන් ඇය අන් අයට හමුවන පිණිස ඒවා තබන්නීය. ඇයගේ එක් පත්‍රිකාවක් අවසන් වන්නේ : "බොහෝ ප්‍රේමය සමග බලාපොරොත්තුව එවනු…
කුරුසිය තුළින්
මාගේ හවුල් සේවක ටොම් අඟල් 8 x 12 වීදුරු කුරුසියක් තම මේසය මත තබා ගෙන සිටී. ඔහුගේ මිත්‍ර ෆිල්, ටොම් මෙන්ම පිළිකාව සෑදී සුව වූ අයෙකි. ඔහු එම කුරුසිය ටොම්ට දුන්නේ සැම දෙයක්ම කුරුසිය තුළින් බැලීමටය. එම වීදුරු කුරුසිය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ඔහුගේ ජීවිතය සඳහා උන්වහන්සේ තබා ඇති පරමාර්ථය සෑමවිටම ඔහුට මතක් කරන්නේය.
එය යේසුස්වහන්සේ තුළ සියලු ඇදහිලිවතුන්ට අඛණ්ඩ අභියෝගයකි.…
කාලය ගන්න
රීමා සිරියානු කාන්තාවකි. ඇය මෑතකදී ඇමෙරිකාවට පැමිණ ඇත. අය තම භාෂා ගරුවරයාට ඇය දුකෙන් සිටීමට හේතුව පැහැදිළි කිරීමට අතින් පයින් සහ සීමිත ඉංග්‍රීසියෙන් කීමට උත්සාහ කළාය. ඇය කඳුළු ගළා බසින කම්මුල් සහිතව මස්, චීස් සහ නිවිති වලින් සෑදු අලංකාර කෑමක් පිළිගන්වමිනි. "එක් අයෙක් පමණයි" ඇය දොරේ සිට සාලය දක්වාද නැවත දොර දක්වාද අතින් පෙන්වූවාය. ගුරුවරයා තේරුම් ගත්තේ සභාවකින් කිහිප දෙනෙක්…
අනුග්‍රහයෙන් පුදුමව
ග්‍රෑන්ඩ් රැපිඩ්ස් මිචිගන්හි ස්ත්‍රියකට, තම ස්වාමිපුරුෂයා ඇඳට ගිය පසු පුටුව මතම නින්ද ගොස් තිබේ. සොරෙකු ඔවුන්ට අගුල් දැමීමට අමතකවූ දොරකින් ගෙට ඇතුළුවී ස්වාමිපුරුෂයා සිටි කාමරයට ගොස් රූපවාහිනී යන්ත්‍රය අතට ගත්තේය. ස්වාමිපුරුෂයා නින්දෙන් පිබිදී, සිටගෙන සිටි කෙනෙකු දුටුවේය. "ඩාලිං ඇඳට එන්න" යැයි ඔහු කීවේය. සොරා භයවී රූපවාහිනිය අතහැර මේසය උඩ තිබූ සල්ලි මිටියක් ගෙන පලාගියේය.
සොරාට විශාල පුදුමයකට මුහුණ දීමට සිදුවිය.…
බැලීමට පැති හතරක්
නමස්කාර රැස්වීමකට වාඩි වන විට ජොඈන් තම දරුවන් පිළිබඳ යම් අසීරු කාරණා සමඟ පොරබදිමින් සිටියාය. වෙහෙසට පත්ව සිටි ඇයට මව් පදවියෙන් "අස්වීමට" අවශ්‍ය විය. එ් අවස්ථාවේදී එසේ අත්හැරීමට සිතන අයට දේශකයා දිරිමත් කිරීමේ වචන කිහිපයක් පැවසීය. එදින ඇසූ මේ සිතුවිලි 4 ඉදිරියට යෑමට ජොඈන්ට උපකාරීවිය.
"ඉහළ බලා යාච්ඤා කරන්න." ආසාප් රාත්‍රිය මුළුල්ලේ යාච්ඤා කළ අතර දෙවියන්වහන්සේ ඔහුව අමතක කර දමා ප්‍රතික්ෂේප…
එය ආපසු ගැනීමට බැරිය
මට මාගේ ක්‍රියාවන් ආපසු ගැනීමට නොහැකි විය. කාන්තාවක් රථය නවතා ගොස් තිබූ ආකාරයට මට පෙට්ට්‍රොල් කණුව වෙත යාමට නොහැකි විය. ඇය වෙන් කළ කසල වගයක් භාජනයට දැමීමට ගොස් තිබිණ. මට ඉවසීමට සිතුනේ නැති නිසා මම ඇයට නළාව ශබ්ද කර රථය පසුපසට ගෙන වෙන මාර්ගයකින් එතැනට ගියෙමි. තත්පර 30ක් සිටීමට ඉවසීම නැති වීම ගැන මට මා ගැන කළකිරීමක් ඇතිවිය. මම දෙවියන්වහන්සේගෙන්…